SKIP TO MAIN CONTENT

සුන්දර ඩාවින්: නැටුමෙන් දිනූ අනුහස් සහ සදීප, ඩාවින් නුවර ඉන්ෆ්ලුවෙන්සා වැඩි වීමක්? ගීයට පෙම් බැඳි පුංචි සාරා සහ Pitch Black ගුවන් හරඹ තොරතුරු මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Sudara Darwin August cover Vini Weerasooriya Getty Rachel Stewart-rsnz.jpg
Sundara Darwin: August edition of the monthly feature, reported by SBS Sinhala Australia Northern Territory correspondent (extreme R) Vini Weerasooriya. Source: Getty / Background image: Rachel Stewart-rsnz/ Getty Images.

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Vini Weerasooriya

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය.


සුන්දර ඩාවින් අගෝස්තු පෙළගැස්ම

  • NT Performing Arts Awards 2026 - ජනතා සම්මානය දිනූ ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පී අනුහස් රත්නායක සහ Lankan Dance Academy විදුහල්පති සදීප සඳරුවන් සමඟ කතාබහක්
  • ඩාවින් නුවර Influenza රෝගීන්ගේ වැඩි වීමක්? වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණගේ පැහැදිලි කිරීම
  • ඩාවින් අහසේ හරඹ පෑ Pitch Black Flying Show
  • ලාංකීය ගීයට ඇලුම් කරන සාරා අබේවර්ධන දියණිය සහ ඇගේ මව නදීශා කටුගම්පොල සමග කතාබහක්
  • ඩාවින් ශ්‍රී ලංකා ප්‍රජා පුවත්
Anuhas Rathnayake and Sadeepa Sandaruwan Northern Territory Government.jpg
Anuhas Rathnayake wins the People’s Choice Award at the NT Performing Arts Awards 2026. Anuhas is among the first traditional Ves dance graduates of the Lankan Dance Academy in Darwin, under the guidance and mentorship of its founder, Sadeepa Sandaruwan (right). Credit: Northern Territory Performing Arts Awards.
Dr Nirmala Godawitharana Getty Images Ian Hooton Science Photo Library.jpg
Dr Nirmala Godavitharana is a Darwin-based General Practitioner. Source: Getty / Ian Hooton/Science Photo Library.

සැලකිය යුතුයි:- වෛද්‍ය සාකච්ඡාවේ දී සම්පත්දායිකාව මතු කල කරුණු සාමාන්‍ය පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව වෙනස් විය හැකි බව අප සිහිපත් කරනවා.

ඔබට මෙම කරුණු අදාල වන ආකාරය දැන ගැනීම සඳහා සුදුසුකම් ලත්, ලියාපදිංචි, වෘත්තීය උපදේශන සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දන්වා සිටිනවා.

Sara Abewardena and Mom.jpeg
Young Sinhala music lover Sara Abewardena with her mother, Nadeesha Katugampola. Source: Supplied
Darwin NT Pitch Black Air Show Vini Weerasooriya 1.jpg
Exercise Pitch Black NT is a major international military air combat training exercise hosted every two years by the Royal Australian Air Force in Australia's Northern Territory. Source: Supplied / Vini Weerasooriya.
Darwin NT Pitch Black Air Show Vini Weerasooriya 2.jpg
SBS Sinhala NT reporter Vini Weerasooriya at Exercise Pitch Black 2026. Source: Supplied

මීළඟ ‘සුන්දර ඩාවින්වැඩසටහන සැප්තැම්බර් මස සිව්වන බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 24 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now