SKIP TO MAIN CONTENT

SBS සිංහල WorldWatch: දේශගුණික විපර්යාස නිසා බැටකන නේපාලය මීට වසර දෙකකට පෙර ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලූ යුක්තිය ඉටු වුනා ද?

SBS Sinhala WorldWatch Kulani Wijayabahu Sulav Shrestha Xinhua via AP AAP.jpg
Authorities said the death toll rose to nearly 800 on Sunday 30 August, with more than 3,000 people missing on both sides of the Nepal-China border after a torrent of ice, rock, mud and debris swept through mountain valleys and rivers on Wednesday 26 August, causing widespread devastation. Inset image (R) Dr Kulani Wijayabahu. Source: AAP, AP / Sulav Shrestha/Xinhua.

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


Published

By Kassapa Senarath

Presented by Kulani Wijayabahu

Source: SBS


Skip to podcast episode content

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


අද විශ්ලේෂණයෙන්

  • නේපාල - චීන දේශසීමාවේ සිදු වූ ක්ෂණික මහ ගංවතුර ව්‍යසනයේ පසුබිම් කතාව
  • මැදපෙරදිග යුද උණුසුම මැද එක්සත් ජනපදය වෙනිසියුලාවේ ඛනිජ සම්පත ළං කර ගනී
  • චීන - ඉන්දියා දේශසීමා ගැට‍ළු විසඳා ගැනීමට ඉහළ පෙළේ හමුවක්
  • යුරෝපයේ පැරණිතම රජ පෙළපත් අතර ගැනෙන නෝර්වේ රජුගේ අභාවය සහ නව රජුගේ අභිෂේකය

විදෙස් පුවත් විශ්ලේෂණය ඔබ වෙත ගෙන එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජයබාහු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now