ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- පලාවු රාජ්‍යයේ විද්‍යුත් කෝෂ ධාරිතාගාර වැඩි දියුණු කිරීමට ඕස්ට්‍රේලියාව එකඟ වේ
- සිය රජයක් යටතේ දුම්කොළ නිෂ්පාදන බද්ද සියයට 80 කින් අඩු කිරීමට සැලසුම් කරන බව විපක්ෂ නායකයාගෙන් ප්‍රකාශයක්
- ව්‍යාපාර සඳහා හඳුන්වා දුන් අවම සියයට 30 ක බදු සඳහා රජය විසින් සංශෝධන නිකුත් කරයි
- නේපාල ගංවතුරෙන් අතුරුදහන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව සොයා ගැනේ
- වයිල්ඩ්කාඩ් යටතේ තරග වැදුනු ඕස්ට්‍රේලියාවේ ඩේන් ස්වීනි එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ අවධානය තමන් වෙතට හරවා ගනී
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






