People march during an Invasion Day rally in Brisbane, Thursday, January 26. Source: AAP / JONO SEARLE/AAPIMAGEජනවාරි 26 යනු ඔස්ට්‍රේලියාවේ ජාතික දිනයයි. සාමාන්‍යයෙන් මෙදිනට පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ කවුන්චිල්ස්, එනම් නගරසභා කටයුතු කරනවා. නමුත් ඔස්ට්‍රේලියානු නගරසභා 81ක් , වාර්ෂිකව පැවෙත්වෙන පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව ජනවාරි 26 වෙනි දින නොපැවැත් වීමට තීරණය කර තිබෙනවා. බොහෝ දෙනෙක් මෙම තීරණය නිවැරදි පියවරක් ලෙස අගය කලත්, සමහර ඕස්ට්‍රේලියානුවන් අතර නම් මේ පිළිබඳව එතරම් පැහැදීමක් නොපවතී.
Published
Updated
By Sydney Lang
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ජනවාරි 26 යනු ඔස්ට්‍රේලියාවේ ජාතික දිනයයි. සාමාන්‍යයෙන් මෙදිනට පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ කවුන්චිල්ස්, එනම් නගරසභා කටයුතු කරනවා. නමුත් ඔස්ට්‍රේලියානු නගරසභා 81ක් , වාර්ෂිකව පැවෙත්වෙන පුරවැසි භාවය පිරිනැමීමේ උත්සව ජනවාරි 26 වෙනි දින නොපැවැත් වීමට තීරණය කර තිබෙනවා. බොහෝ දෙනෙක් මෙම තීරණය නිවැරදි පියවරක් ලෙස අගය කලත්, සමහර ඕස්ට්‍රේලියානුවන් අතර නම් මේ පිළිබඳව එතරම් පැහැදීමක් නොපවතී.