දශක 5කට වැඩි කාලයක් මුළුල්ලේ NAIDOC සතිය සැමරෙනවා. ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සත්‍යය, සංස්කෘතිය සහ ජයග්‍රහණ බෙදා ගැනීමටත් සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමත් සිදු කරනවා. 2026 සැමරුම ජූලි 5 සිට ජූලි 12වන දා දක්වා පැවැත්වෙන අතර ඕස්ට්‍රේලියාව පුරා සංස්කෘතික ප්‍රදර්ශන, වැඩමුළු, ක්‍රීඩා උත්සව, නැටුම් ගැයුම් සහ කලා කටයුතු මේ කාලයේ සිදු වෙනවා. මේ වසරේ NAIDOC සතියේ තේමාව '50 Years of Deadly' යන්නයි. ආදිවාසි කමිටුවක් විසින් සිදු කෙරෙන මේ කර්තව්‍යයේ ඉතිහාසයයෙන් බිඳක් මේ විශේෂාංගයෙන්.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






