SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම අඩු කිරීමට කෘෂිකාර්මික වීසා යළි ලබාදෙන ලෙස රජයට ඉල්ලීමක්: මාර්තු 03 SBS සිංහල පුවත්

visa
Source: Getty / Getty images

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 03 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 03 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • Centrelink Robodebt ක්‍රමය කැබිනට් මණ්ඩලයට අනුව පවත්වාගෙන ගිය බව හිටපු රජයේ මානව සේවා ඇමති රාජකීය කොමිසමට පවසයි.
  • ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය සමනය කිරීම සඳහා කෘෂිකාර්මික වීසා බලපත්‍ර ක්‍රමය යළි ස්ථාපිත කරන ලෙස Nationals පක්ෂ නායකයා කම්කරු පක්ෂ රජයෙන් ඉල්ලයි.
  • ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ නව දිනය අද ප්‍රකාශ කෙරේ.
  • රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වරට ඇමෙරිකානු සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් G20 සමුළුවේදී හමුවෙයි.
  • නවසීලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය සඳහා නවසීලන්ත සංචිතය නම් කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now