Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල නවතම ප්‍රාදේශීය මාසික විශේෂාංග ගෙන ඒමට සූදානම් වන පර්ත්, ඩාවින් සහ හෝබාර්ට් වාර්තාකාරියන් සමග කතාබහක්

SBS Sinhala Regional Reporters WA Dulanjali Wijethilake NT Vini Weerasooriya TAS Numaya Bulathsinghala.png
SBS Sinhala's new regional reporters (L-R): Dulanjali Wijethilake (Western Australia), Vini Weerasooriya (Northern Territory), and Numaya Bulathsinghala (Tasmania) will bring monthly feature reports highlighting Sri Lankan community stories and local events from their respective states and territories starting this July. Source: SBS, Supplied

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක් හා භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල නවමු මාසික විශේෂාංග මාලාව යටතේ බටහිර ඔස්ට්‍රේලියා, උතුරු භූමි ප්‍රදේශයේ සහ ටැස්මේනියා ප්‍රාන්ත මාසික විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සමගින් එක් වන නව වාර්තාකාරියන් සිය විශේෂාංග පෙර සූදානම පිළිබඳ දැක්වූ අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක් හා භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල නවමු මාසික විශේෂාංග මාලාව යටතේ බටහිර ඔස්ට්‍රේලියා, උතුරු භූමි ප්‍රදේශයේ සහ ටැස්මේනියා ප්‍රාන්ත මාසික විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සමගින් එක් වන නව වාර්තාකාරියන් සිය විශේෂාංග පෙර සූදානම පිළිබඳ දැක්වූ අදහස්.


ඒ අනුව සෑම මසක ම මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිනි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඔස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටැස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now