SKIP TO MAIN CONTENT

වීසා ගාස්තු ඉහල දැමීමෙන් සංක්‍රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරන්න ඔස්ට්‍රේලියානු රජය උත්සාහ දරනවද?

Close-up of two people filling in a paper form and Ukrainian passport.
Australia's Department of Home Affairs has dramatically increased the application fees for a number of visas. Source: Getty / Halfpoint Images/Getty Images

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න, රැකියා කරන්න, නැත්නම් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට වීසා ගාස්තු කියන්නේ වීසා අයදුම් කරන ක්‍රියාවලියේ එක් කොටසක් විතරයි. නමුත් ඒ මේ ගාස්තුව එක එකවර තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වුණොත්? එවැනි අවස්ථාවල බොහෝදෙනෙක් මේ ගැන යම් අවධානයක් යොමු කරනවා. මොකද මෙය මුදල් ප්‍රශ්නයක් විතරක් නොවෙයි. මෙවැනි වෙනස්කම් හරහා සංක්‍රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරන්න රජය උත්සාහ දරනවද? මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

Published

Updated

By Rachael Knowles

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න, රැකියා කරන්න, නැත්නම් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට වීසා ගාස්තු කියන්නේ වීසා අයදුම් කරන ක්‍රියාවලියේ එක් කොටසක් විතරයි. නමුත් ඒ මේ ගාස්තුව එක එකවර තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වුණොත්? එවැනි අවස්ථාවල බොහෝදෙනෙක් මේ ගැන යම් අවධානයක් යොමු කරනවා. මොකද මෙය මුදල් ප්‍රශ්නයක් විතරක් නොවෙයි. මෙවැනි වෙනස්කම් හරහා සංක්‍රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරන්න රජය උත්සාහ දරනවද? මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now