Chef, Cook, Motor Mechanic ඇතුළු වෘත්තීන් 7 කට ඔස්ට්‍රේලියාවේ PR ගන්න බැහැ කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Chef preparing a dish by flame

Chef preparing food at the restaurant kitchen. Credit: RgStudio/Getty Images

මෙය තාවකාලික අත්හිටුවීමක් බව Vetasses ආයතනය පවසා ඇති අතර හැකි ඉක්මණින් නව අයදුම්පත් යළි බාරගැනීම ආරම්භ කරන බවද පවසා තිබේ.


Trade occupations හෙවත් වෘත්තීය රැකියා 7ක් සඳහා වන ඇගයීම් තක්සේරු කිරීම පිණිස නව අයදුම්පත් භාර ගැනීම Vetasses ආයතනය සැප්තැම්බර් 25 සිට නවතා තිබේ.

මේ හේතුව නිසා මෙම වෘත්තීන් 7 ආශ්‍රිත රැකියා කරන සහ ඒ ආශ්‍රිත පාඨ මාලාවන් හදාරන ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීම අහිමි වේ යයි දුර්මතයක් මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතී. 

Vetasses නව අයදුම්පත් භාර ගැනීම අත්හිටවූ වෘත්තීන්

  1. Chef - ANZSCO Code 351311
  2. Cook - ANZSCO Code 351411
  3. Diesel Motor Mechanic - ANZSCO Code 321212
  4. Motor Mechanic (General) - ANZSCO Code 321211
  5. Fitter (General) - ANZSCO Code 323211
  6. Electrician (General) - ANZSCO Code 341111
  7. Metal Machinist (First Class) - ANZSCO Code 323214

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙය තාවකාලික අත්හිටුවීමක් බව Vetasses ආයතනය පවසා ඇති අතර හැකි ඉක්මණින් නව අයදුම්පත් යළි බාරගැනීම ආරම්භ කරන බවද පවසා තිබේ.

 

එම වෘත්තීන් 7 ට ඔස්ට්‍රේලියාවේ PR ගන්න බැරිද?

Vetasses ආයතනයයේ මෙම තීරණය නිසා අදාළ වෘත්තීන් 7 ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට නොහැකි යයි මතයක් මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතියි.

නමුත් මෙය කිසිසේත්ම සත්‍ය නොවන බව සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥ මධූ වර්ණකුලසූරිය මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now