වික්ටෝරියානු ප්‍රාන්තයේ දෛනික කොරෝනා ආසාදිතයින් ක්‍රමිකව පහත යද්දී ප්‍රාන්ත අගමැති Andrews ට එරෙහිව විශ්වාසභංගයක්

Victorian Premier Daniel Andrews Source: AAP
වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල කොරෝනා වයිරසය සම්බන්ධව වාර්තා වන නවතම තොරතුරු සහ ඔස්ට්‍රේලියාවට කොරෝනා එන්නත ලබාගැනීමට හැකි කාල සීමාව පිළිබඳ තොරතුරු ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන කාලීන විශේෂාංගය.
Share