සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන "සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
මාර්තු 9 ඡන්දය කල් යාමත් සමග මහින්දව යළි අගමැති කිරීමේ සැලසුමක්: සතියේ ශ්‍රී ලංකා පුවත් විමසුම

ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න.
Share




