casino background. Source: iStockphoto / Sinenkiy/Getty Imagesසූදු ක්‍රීඩා සඳහාවන දැන්වීම් පල කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වන ඉල්ලීම් වලට සහය පලකිරීමට ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සංවිධානයක් කටයුතු කරමින් සිටිනවා. සූදු ක්‍රීඩා සඳහා වන දැන්වීම් පල කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම මෙහිදී අත්‍යවශ්‍ය කාර්යයක් බව මෙම සංවිධානය පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Omoh Bello
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
සූදු ක්‍රීඩා සඳහාවන දැන්වීම් පල කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වන ඉල්ලීම් වලට සහය පලකිරීමට ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සංවිධානයක් කටයුතු කරමින් සිටිනවා. සූදු ක්‍රීඩා සඳහා වන දැන්වීම් පල කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම මෙහිදී අත්‍යවශ්‍ය කාර්යයක් බව මෙම සංවිධානය පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.