SKIP TO MAIN CONTENT

Exclusive: ‘පුරවැසියන්ට නීතිය ගැන ඇති විශ්වාස අනුව එහි ශක්තිය තීරණය වේවි’ - නි. ඇමති චතුරංග / ‘මා හිටියත් නැතත් කවුරු අධිපති වුණත් ස්වාධීනව කටයුතු කරන්න ක්‍රමවේදය හදලා තියෙනවා’ - මහබැංකු අධිපති නන්දලාල්

SBS Sinhala Invest Sri Lanka Sydney Forum by Colombo Stock Exchange and Securities and Exchange Commission photo by Kassapa Senarath.jpg
(L) Chathuranga Abeysinghe, Sri Lankan Deputy Minister of Industry and Entrepreneurship Development; (C) Dr Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka; (Top R) Prof. D.B.P.H. Dissabandara, Chairman of the Securities and Exchange Commission of Sri Lanka; and (Lower R) Rajeeva Bandaranaike, Chief Executive Officer of the Colombo Stock Exchange, share their insights on Sri Lanka’s economic outlook with SBS Sinhala during the “Invest Sri Lanka” Investor Forum held in Sydney. Source: SBS / Kassapa Senarath.

Exclusive: ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවත් කොළඹ කොටස් වෙළඳපළත් එක්ව සංවිධාන කල “Invest Sri Lanka” ආයෝජන හමුව අගෝස්තු 17 වෙනි දා සිඩ්නි නුවර දී පැවැත්වුණා. මේ එම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිතයින් SBS සිංහල සේවය සමග පල කල අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

Exclusive: ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවත් කොළඹ කොටස් වෙළඳපළත් එක්ව සංවිධාන කල “Invest Sri Lanka” ආයෝජන හමුව අගෝස්තු 17 වෙනි දා සිඩ්නි නුවර දී පැවැත්වුණා. මේ එම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිතයින් SBS සිංහල සේවය සමග පල කල අදහස්.


Sri Lanka Central Bank Governor Dr Nandalal Weerasinghe during Invest Sri Lanka Sydney Forum of Colombo Stock Exchange photo by Kassapa Senarath.jpg.jpg
Dr Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka presenting Sri Lanka’s economic outlook during the forum held in Sydney on 17 August 2026. Source: SBS / Kassapa Senarath.
Invest Sri Lanka Sydney Forum by Colombo Stock Exchange photo by Kassapa Senarath.jpg
The visiting Sri Lankan delegation during the forum's Q & A session on 17 August 2026. Source: SBS / Kassapa Senarath.

සැලකිය යුතුයි:- මෙම වැඩසටහනේ දී සාකච්ඡා සඳහා සහභාගීවූවන් පල කර ඇති ආයෝජන සම්බන්ධ අදහස් අදාළ පුද්ගල ප්‍රකාශ බවත් SBS සිංහල සේවය එහි වගකීමෙන් බැඳී නොමැති බවත් කාරුණිකව සිහිපත් කරමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now