SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ප්‍රතික්ෂේප කරයි

Guns (1).jpg
Source: AAP

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ජාතික ගිනිඅවි නැවත මිලදී ගැනීමේ වැඩසටහන ප්‍රතික්ෂේප කරයි
  • වික්ටෝරියානු ප්‍රාන්ත ගුරුවරුන්ගේ තුන්වැනි වැඩවර්ජනය අවලංගු කරයි
  • අන්තර්ජාල වංචනික ක්‍රියා මැඩපැවැත්වීමට සමාජ මාධ්‍ය ජාලා හිමි සමාගම්වලට වැඩි වගකීම්
  • ඇමරිකාව සමඟ ගැටුමේදී සෘජු ප්‍රහාරක ක්‍රියාමාර්ග වෙත ඉදිරියේදී යොමුවන බව ඉරානය පවසයි
  • ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසන්වනවිට ඉන්දියානු කණ්ඩායම ප්‍රබල ස්ථානයක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now