SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ ශීත ඍතුවේදී හිමෙන් වැසීයන Mount Buffalo කඳු පංතිය පාමුල සුන්දර පෙදෙසක චාරිකාවක්

A scenic trip to the snow-capped Mount Buffalo range during the Winter in Victoria
A scenic trip to the snow-capped Mount Buffalo range during the Winter in Victoria_ Australian Rural Beauty program_ SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ විහිද යන Great Dividing Range කඳු පන්තිය පාමුල පිහිටි සුන්දර ගම්මානයකටයි මෙවර සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ විහිද යන Great Dividing Range කඳු පන්තිය පාමුල පිහිටි සුන්දර ගම්මානයකටයි මෙවර සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …

පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now