මෙල්බර්න් නුවරින් ඇසෙන 'නිවන් නොයන අම්මා' ගේ කතාව: මෙවර "මගේ ගීතය"

SBS Sinhala Radio _ My song  musical program

SBS Sinhala Radio brings you an unique Sri Lankan song that has been written by a Melbourne-based lyrist Bandara Kumaranayaka_ My song_ Monthly musical

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගී පදරචනය ආරම්භ කල බණ්ඩාර කුමාරනායක විසින් රචිත, 'නිවන් නොයන අම්මා' යන අපුර්වතම මවුගුණ ගීතයයි. ගායනය - කාවින්ද්‍යා ජයකොඩි, සංගීත නිර්මාණය - නිමල් ජයකොඩි.


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්

———————————————————————————————————

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now