SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය අධි මාත්‍රා මරණ වාර්තාගත ලෙස ඉහළට, කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීම්

DOMESTIC VIOLENCE STOCK
A person poses for a photograph in Melbourne, Friday, February 2, 2024. (AAP Image/Diego Fedele) Credit: AAPIMAGE

මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ සෑම පැය තුනහමාරකටම වරක් එක් අයෙකුට ජීවිතය අහිමි වෙමින් පවතිනවා. පෙනින්ටන් ආයතනයේ නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වසරක් තුළ ඔස්ට්‍රේලියානුවන් 2,500 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් මිය ගොස් ඇති බවයි. එය වාර්තාගත මාරාන්තිකම වසර වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Athini Amarasiri, Hannah Hodson, Yasmine Alwakal

Presented by Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ සෑම පැය තුනහමාරකටම වරක් එක් අයෙකුට ජීවිතය අහිමි වෙමින් පවතිනවා. පෙනින්ටන් ආයතනයේ නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වසරක් තුළ ඔස්ට්‍රේලියානුවන් 2,500 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් මිය ගොස් ඇති බවයි. එය වාර්තාගත මාරාන්තිකම වසර වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now