ශ්‍රී ලංකාවේ දිරිය දියණියක් ලොව කුඩාම පිරුවාණා පොත් වහන්සේ නිර්මාණය කරයි.

Source: Prasadi Kodagaoda
ලොව කුඩාම පිරුවාණා පොත් වහන්සේ නිර්මාණය කරමින් බෞද්ධ විහාරස්ථාන වලට නොමිලයේ ලබා දීමට ශ්‍රී ලංකාවේ ප්‍රසාදි කෝදාගොඩ මහත්මිය කටයුතු කරමින් සිටියි. එම සුවිශේෂී කර්තව්‍ය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ප්‍රසාදි සමග සිදු කළ සාකච්ඡාව.
Share




