. Source: SBS SinhalaSBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Blue Mountains කඳු පන්තියේ අප්‍රකට නිම්නයක තියෙන Newnes නම් වුනු ඓතිහාසික කුඩා ගම්මානයකටයි. වැඩසටහනට සවන්දෙන්න ඉහත චයාරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Blue Mountains කඳු පන්තියේ අප්‍රකට නිම්නයක තියෙන Newnes නම් වුනු ඓතිහාසික කුඩා ගම්මානයකටයි. වැඩසටහනට සවන්දෙන්න ඉහත චයාරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්