SKIP TO MAIN CONTENT

‘Superannuation’ මුදල් කලින් ලබාගැනීමට ඉඩ සැලසීමට One Nation පක්ෂය ගෙනා යෝජනාව ගැන ඔබ දැනුවත්ද?

Pauline Hanson in a black and white jacket.
Pauline Hanson has argued the policy would give those struggling with the cost of living room to pay for "groceries, power bills and the costs of raising a family". Source: Getty / Hilary Wardhaugh

ඔබේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවාගන්න අමාරු නම්, ඔබේ විශ්‍රාම කාලය වෙනුවෙන් එකතු වන ඔබේ Superannuation මුදල්වලින් කොටසක් දැන්ම ලබාගන්න කැමතිද? One Nation පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අලුත් යෝජනාවකින් කියන්නේ, වසර තුනක් දක්වා ඔබේ අනාගත Superannuation මුදල් වලින් කොටසක් කෙළින්ම ඔබේ අතට ලබාදිය යුතු බවයි. මේ යෝජනාව ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔබේ නිවාස කුලිය හෝ නිවාස ණය ගෙවාගන්න අමාරු නම්, ඔබේ විශ්‍රාම කාලය වෙනුවෙන් එකතු වන ඔබේ Superannuation මුදල්වලින් කොටසක් දැන්ම ලබාගන්න කැමතිද? One Nation පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අලුත් යෝජනාවකින් කියන්නේ, වසර තුනක් දක්වා ඔබේ අනාගත Superannuation මුදල් වලින් කොටසක් කෙළින්ම ඔබේ අතට ලබාදිය යුතු බවයි. මේ යෝජනාව ගැන තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now