ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන් සිංහල ගීත ක්ෂේස්ත්‍රයට සිදුකල මෙහෙය සිහිකරනු වස් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ඔහුගේම මුනුපුරු මිනිපිරියන් එකතුව සංවිධානය කරන වෙනස්ම ආකාරයේ උපහාර උළෙලක් පිළිබඳවයි SBS සිංහල සේවය ගෙනෙන මේ කෙටි සොඳුරු කතාබහ.....
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ උපහාර සන්ධ්‍යාව - "ප්‍රේම තටාකය" පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයට හෙළිකිරීමට සම්බන්ද වූයේ මෙල්බර්න් හි හසාරා මානවසිංහ
—————————————————————————————
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Radio APP (Free)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය






