SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි සිට ලංකාවේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නිළිය SBS සිංහල සේවයට කතා කරයි.

Janitha Perera
Janitha Perera Source: SBS Sinhala Radio

SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘මීළඟ පරපුර’ වැඩසටහන සඳහා මෙවර අවස්ථාව ලැබූයේ ශ්‍රී ලංකාවේ කොටස් වශයෙන් විකාශනය වුනු ටෙලිනාට්‍යක රඟපාමින් ශ්‍රී ලංකාවේද ජනාදරයට පාත්‍රවෙමින් සිටිනා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර වසන නැගී එන ටෙලි නිළිය ජනිතා පෙරේරා ටයි. "Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි. වැඩසටහන නිෂ්පාදනය සහ මෙහෙයවීම - දිනේශ දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘මීළඟ පරපුර’ වැඩසටහන සඳහා මෙවර අවස්ථාව ලැබූයේ ශ්‍රී ලංකාවේ කොටස් වශයෙන් විකාශනය වුනු ටෙලිනාට්‍යක රඟපාමින් ශ්‍රී ලංකාවේද ජනාදරයට පාත්‍රවෙමින් සිටිනා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර වසන නැගී එන ටෙලි නිළිය ජනිතා පෙරේරා ටයි. "Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි. වැඩසටහන නිෂ්පාදනය සහ මෙහෙයවීම - දිනේශ දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

How to listen SBS Sinhala Radio
How to listen SBS Sinhala Radio

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now