කොවිඩ් වසංගතයේ ප්‍රතිපලයක් මත ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට පවතින රැකියා අවස්ථා සම්බන්ධයෙන් සහ ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් වශයෙන් පැමිණීමේදී අවධානයක් යොමු කලයුතු මූලික කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






