චමරි සහ ශෂිකලා IPL යන්න වරම් ලබද්දී නිරෝධායන නීති නිසා ලංකාවේ සංවිධානය කරන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග වැට උඩ

Source: Facebook/ Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share