Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙල්බර්න් නුවර දරුවන්ට සිංහල සංස්කෘතියේ වටිනාකම් ලබාදීමට 'රංවල බලකායේ ' ළමා ශාඛාවක් ළඟදීම

An effort of rejuvenating Sinhala folk culture for the Sri Lankan Sinhala next generation in Melbourne from Ranwala Balakaya

Melbourneඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නොබෝ දිනකින් ආරම්භ වන 'රංවල බලකායේ ' ළමා ශාඛාව පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට SBS සිංහල ගුවන්විදුලිය සමඟ සම්බන්ද වූයේ රංවල පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ, නීතිඥ සහන් රංවල.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


Melbourneඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නොබෝ දිනකින් ආරම්භ වන 'රංවල බලකායේ ' ළමා ශාඛාව පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට SBS සිංහල ගුවන්විදුලිය සමඟ සම්බන්ද වූයේ රංවල පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ, නීතිඥ සහන් රංවල.


SBS සිංහල සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න

SBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now