SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: මෙල්බර්න්හි වේප් උපාංගයක නිර්වින්දන ඖෂධයක්, බරපතල අතුරු ආබාධ පිළිබඳ අනතුරු ඇඟවීම්

'No smoking or vaping sign beyond this point' sign on a chainlink fence at a public park entrance
Source: Moment RF / Simon McGill/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • රජයේ බදු ප්‍රතිසංස්කරණ කෙටුම්පතට ග්‍රීන්ස් පක්ෂයේ සහාය
  • කුකුල් තාරා මස් අනුභවය සුදුසුයි, කෘෂිකර්ම ඇමතිනියගෙන් පැහැදිලි කිරීමක්
  • මෙල්බර්න්හි වේප් උපාංගයක නිර්වින්දන ඖෂධයක්, බරපතල අතුරු ආබාධ පිළිබඳ අනතුරු ඇඟවීම්
  • දස වසරකට පසු එක්සත් රාජධානිය නව අගමතිවරයෙකු පත් කිරිමට සැරසෙයි
  • ලෝක කුසලාන 6ක දී ගෝල රැස් කළ පළමුවැන්නා බවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පත්වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now