ජූලි 27වෙනිදා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය විසින් AusAlert හදිසි සේවා පද්ධතිය ඔස්සේ ඔබට පණිවිඩයක් යොමු කරනවා. මෙය පෙර පුහුණුවක්. ඒ හා සමගාමීව National Emergency Management Agency ඔස්සේ ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කරන දැනුම් දීම් රැගත් මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.
අවවාදයයි: ගෘහස්ත සහ පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ කරුණු සහිතය.ි
1800RESPECT සේවාව:
- දූරකථන අංකය: 1800 737 732
- කෙටි පණිවිඩ අංකය: 0458 737 732
- වෙබ් අඩවිය: 1800RESPECT.org.au
හදිසි අවස්ථාවක දී 000 අමතන්න.
Men’s Referral Service: 1300 766 491
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






