SKIP TO MAIN CONTENT

තම නූපන් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන්, පූර්ව ප්‍රසව සත්කාර සිදු කිරීමේ වැදගත්කම SBS සිංහල Settlement Guide වෙතින්

3.jpg
Pregnant Women who don’t speak English can have an interpreter during antenatal consultation. Source: Getty / sturti

ඕස්ට්‍රේලියාවේ ගර්භනී සමයේ පළමු සති 14 තුළ සිටින සෑම කාන්තාවන් හතරෙන් තුනකට වඩා වැඩි පිරිසක් පූර්ව ප්‍රසව සත්කාර සඳහා සහභාගී වී ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එමෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් පවසන්නේ ගැබ්ගැනීමේ මුල් අවධියේදී පූර්ව ප්‍රසව පරීක්ෂාව ආරම්භ කිරීම, සැලකිය යුතු වෙනසක් ඇති කළ හැකි බවයි මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

By Chiara Pazzano, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ගර්භනී සමයේ පළමු සති 14 තුළ සිටින සෑම කාන්තාවන් හතරෙන් තුනකට වඩා වැඩි පිරිසක් පූර්ව ප්‍රසව සත්කාර සඳහා සහභාගී වී ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එමෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන් පවසන්නේ ගැබ්ගැනීමේ මුල් අවධියේදී පූර්ව ප්‍රසව පරීක්ෂාව ආරම්භ කිරීම, සැලකිය යුතු වෙනසක් ඇති කළ හැකි බවයි මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now