ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳ ඔබ නියමාකාරයෙන් දැනුවත්ද?
Getty Images Source: Getty Images
ඔක්තෝබර් 20 වන දිනට යෙදී ඇති ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය නිමිත්තෙන් ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල ගෙන එන වෛද්‍ය සාකච්ඡාව.
Share




