SKIP TO MAIN CONTENT

මිල අධික ඔලිව් තෙල් වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආදේශකයක් ඔබත් සොයනවද?

Image.jpeg
Source: Getty, Facebook

සුපිරි වෙළදසැලට ගියාම ඔබේ ප්‍රියතම ඔලිව් තෙල් බෝතලේ මිළ ඉහල ඉහල ගිහින් කියල ඔබ දැක්කද? මොකද ඔලිව් තෙල් ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න බැරි නිසා ඔලිව් තෙල් මිළ සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඉතින් SBS සිංහල සේවයේ අපි හිතුවා ඔලිව් තෙල් වෙනුවට ඔබට ආහාරයට ගන්න පුළුවන් ආදේශකයන් මොනවාද? අපි ආහාරයට නොගත යුතු තෙල් වරග මොනවාද? කියල ඔබව දැනුවත් කරන්න. මොකද අපි මුදල ගැන පමණක් හිතල ඇතැම් ආහාර භාවිතයට යොමු වුණොත් ඒ වෙනුවෙන් අපට අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ඇපයට තියන්නට සිදු වෙන්න පුළුවන් . ඒ නිසා සෑම විටම ආහාරයක් මිළදී ගනිද්දි එහි ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අපි බොහොම සැළකිලිමත් වෙන්නට අවශ්‍ය යි.ඉතින් ඒ නිසා අද ඒ සම්බන්ධයෙන් ඔබට වටිනා තොරතුරු රැසකුත් අරගෙන අපත් සමග එකතු වනවා බටහිර ඕස්ට්‍රේලියාවේ පෝෂනවේදිනියක් ලෙස සේවයේ නියුතු ආචාර්‍ය නිරංජි වික්‍රමසිංහ මහත්මිය.

Published

By Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS / SBS

Skip to podcast episode content

සුපිරි වෙළදසැලට ගියාම ඔබේ ප්‍රියතම ඔලිව් තෙල් බෝතලේ මිළ ඉහල ඉහල ගිහින් කියල ඔබ දැක්කද? මොකද ඔලිව් තෙල් ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න බැරි නිසා ඔලිව් තෙල් මිළ සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඉතින් SBS සිංහල සේවයේ අපි හිතුවා ඔලිව් තෙල් වෙනුවට ඔබට ආහාරයට ගන්න පුළුවන් ආදේශකයන් මොනවාද? අපි ආහාරයට නොගත යුතු තෙල් වරග මොනවාද? කියල ඔබව දැනුවත් කරන්න. මොකද අපි මුදල ගැන පමණක් හිතල ඇතැම් ආහාර භාවිතයට යොමු වුණොත් ඒ වෙනුවෙන් අපට අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ඇපයට තියන්නට සිදු වෙන්න පුළුවන් . ඒ නිසා සෑම විටම ආහාරයක් මිළදී ගනිද්දි එහි ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අපි බොහොම සැළකිලිමත් වෙන්නට අවශ්‍ය යි.ඉතින් ඒ නිසා අද ඒ සම්බන්ධයෙන් ඔබට වටිනා තොරතුරු රැසකුත් අරගෙන අපත් සමග එකතු වනවා බටහිර ඕස්ට්‍රේලියාවේ පෝෂනවේදිනියක් ලෙස සේවයේ නියුතු ආචාර්‍ය නිරංජි වික්‍රමසිංහ මහත්මිය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now