ආජන්ටිනාවේ බුවනෝස් අයරස් සහ ස්පාන්යයේ මැඩ්රිඩ් නගරවල රසිකයන් තමන්ගේ කණ්ඩායම් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ මේ ජයග්‍රහණය සැමරූ ආකාරය දැන් ලෝකය පුරා කතාබහට ලක්වෙලා තිබෙනවා. අවසන් පූර්ව තරගවල ජයග්‍රහණය තමන් අත්විඳි ආකාරය සහ අවසන් මහා තරගයට පෙර පවතින උද්යෝගය පිළිබඳව, ආර්ජන්ටිනාවේ අගනුවර බුවනෝස් අයරස් සහ ස්පාඤ්ඤයේ අගනුවර මැඩ්රිඩ් නුවර සිටින රසිකයන් අත්විඳින ආකාරය ගැන තොරතුරු ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






