ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- නාවුරු දූපතේ රඳවා සිටින ඔස්ට්‍රේලියානු සරණාගත බව පතන පුද්ගලයින් ආහාර හිඟයකට මුහුණ දෙයි
- රෝයල් ඩාවින් රෝහලේ මාතෘ ඒකකයට ඩොලර් මිලියන 10ක්
- ලැව්ගිනි පිලිබඳ ජාතික දත්ත ගබඩාවක් නිර්මාණයට පියවර
- කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 900 ඉක්මවයි
- ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤ කණ්ඩායමට මැඩ්රිඩ් නුවරදී උණුසුම් පිළිගැනීමක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






