The Australian Taxation Office at Lang Street in Sydney. Source: AAPඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවන, සමාජ මාධ්‍ය වෙතින් උපකාර බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ඉලක්ක කරගත් ඩොලර් මිලියන ගණනක් පාඩු සිදු කළ නවතම online scam එක ගැන දැනුවත් වෙන්න.. සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට..
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවන, සමාජ මාධ්‍ය වෙතින් උපකාර බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ඉලක්ක කරගත් ඩොලර් මිලියන ගණනක් පාඩු සිදු කළ නවතම online scam එක ගැන දැනුවත් වෙන්න.. සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට..