Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ගෝලීය තෙල් මිල හමුවේ ඕස්ට්‍රේලියාව, පොලී අනුපාත කප්පාදුව පිළිබඳ සියලු ප්‍රධාන බැංකු එක් ස්ථාවරයක

Petrol pumps hoses on a petrol station in Australia - 98, 95, E10, 91, diesel. Fuel nozzles oil dispensers. Petrol diesel prices concept
While prices increased, the rise was far smaller than the 16 cents a litre experts feared after the fuel excise discount was halved. Source: iStockphoto / Daria Nipot/Getty Images/iStockphoto

Unleaded පෙට්‍රල් මිලෙහි සාමාන්‍ය අගය පසුගිය සතියේ ඉහළ ගියා. මිල ඉහල යාමක් ලෙස පෙනුණත් විශේෂඥයන් සිතුවේ තෙල් මත පැන වූ බදු සහනය අඩු කිරීමත් සමඟ ලීටරයක මිල සත 16කින් ඉහළ යනු ඇති බවයි. නමුත් තත්ත්වය ඊට වඩා යහපත්. මේ අතර පොලි අනුපාත කප්පාදුව පිළිබඳ Westpac බැංකුව පුරෝකථනයක් සිදු කළා. ඒ සමඟ දැන් ඕස්ට්‍රේලියාවේ සියලු බැංකු මේ සම්බන්ධයෙන් එක් ස්ථාවරයක පසු වනවා. පොලී අනුපාත කප්පාදුව ඉක්මනින් සිදුවිය හැකි නමුත් ඔබේ අවධානය හිමි විය යුතු තවත් කරුණක් ඒ අනාවැකිය සතුයි. මේ පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

Published

By Ricardo Gonçalves

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

Unleaded පෙට්‍රල් මිලෙහි සාමාන්‍ය අගය පසුගිය සතියේ ඉහළ ගියා. මිල ඉහල යාමක් ලෙස පෙනුණත් විශේෂඥයන් සිතුවේ තෙල් මත පැන වූ බදු සහනය අඩු කිරීමත් සමඟ ලීටරයක මිල සත 16කින් ඉහළ යනු ඇති බවයි. නමුත් තත්ත්වය ඊට වඩා යහපත්. මේ අතර පොලි අනුපාත කප්පාදුව පිළිබඳ Westpac බැංකුව පුරෝකථනයක් සිදු කළා. ඒ සමඟ දැන් ඕස්ට්‍රේලියාවේ සියලු බැංකු මේ සම්බන්ධයෙන් එක් ස්ථාවරයක පසු වනවා. පොලී අනුපාත කප්පාදුව ඉක්මනින් සිදුවිය හැකි නමුත් ඔබේ අවධානය හිමි විය යුතු තවත් කරුණක් ඒ අනාවැකිය සතුයි. මේ පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now