SKIP TO MAIN CONTENT

ආසියානු පැරා ඔරු පැදීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදුන් වෛද්‍ය සමිතා සමන්මලී SBS සිංහල ට කතා කරයි

Australia Awards Alumna Dr. Samitha Samanmali won a bronze medal in the 2019 Asian Rowing Championships
Source: Facebook

පසුගිය ඔක්තෝබර් මාසයේ දකුණු කොරියාවේ පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය නියෝජනය කළ වෛද්‍ය සමිතා සමන්මලි මෙනවිය එහි කාන්තා කේවල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 2008 වසරේදී කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවූ අනතුරකින් සමිතා සමන්මලි ආබාධයට ලක්වුවද, ඇය සියල්ල සම සිතින් දරා ගනිමින් වෛද්‍යවරියක් වීමේ සිහිනය ඉටුකර ගත්තාය.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

පසුගිය ඔක්තෝබර් මාසයේ දකුණු කොරියාවේ පැවති ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය නියෝජනය කළ වෛද්‍ය සමිතා සමන්මලි මෙනවිය එහි කාන්තා කේවල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 2008 වසරේදී කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවූ අනතුරකින් සමිතා සමන්මලි ආබාධයට ලක්වුවද, ඇය සියල්ල සම සිතින් දරා ගනිමින් වෛද්‍යවරියක් වීමේ සිහිනය ඉටුකර ගත්තාය.

ඇගේ එම ජයග්‍රහණය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now