ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යුරේනියම් බලශක්ති ගිවිසුමකට එළඹෙයි
- ඕස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල වේගවත්ම අනුපාතයකින් ඉහළ යමින් පවතින බව නව වාර්තාවක් හෙළි කරයි
- One Nation පක්ෂයේ ජනප්‍රියවාදී දේශපාලනය රට තවත් බිඳ වට්ටනු ඇති බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
- එක්සත් ජනපදය හා ඉරානයට රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයට පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්
- 80 වන බ්‍රැඩ්බි පලිහ රග්බි තරගයේ පළමු අදියර හෙට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






