ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 20 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- න්‍යෂ්ටික සබ්මැරීන වෙනුවෙන් ඇමෙරිකාව සමඟ එක්ව යුද්ධයට යාමට කිසිදු ප්‍රතිඥාවක් ලබා දී නොමැති බව ඔස්ට්‍රේලියාව අවධාරනය කරයි.
- සැමෝවා අගමැතිනිය ඔස්ට්‍රේලියාවේ සංචාරයක.
- නව-නාසිවාදය වැළැක්වීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය අමතර ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.
- රුසියානු ජනපති යුද්ධයෙන් විනාශ වූ යුක්රේනයේ Mariupol වරායේ හදිසි සංචාරයක.
- ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය පරාජයෙන් බේරාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි උත්සාහයක.
Share






