SKIP TO MAIN CONTENT

'ඔස්ට්‍රේලියාවේ වෙළඳපළට අපේ ව්‍යාපාර හඳුන්වා දෙන්න වගේම මෙහේ ව්‍යාපාර වලට ලංකා වෙළඳපළ හඳුන්වා දෙන්නත් විදෙස් ගත ලාංකිකයින්ට උදව් කරන්න පුළුවන්' - චන්දන අමරදාස

SBS Sinhala Chandana Amaradasa - Ceylon Chamber of Commerce Island Leisure Sri Lanka.jpg
Chandana Amaradasa, President of the Sri Lanka-Australia-New Zealand Business Council of the Ceylon Chamber of Commerce and head of the Sri Lankan business delegation representing leading companies from the country’s corporate sector, joined SBS Sinhala in Sydney to discuss business and investment opportunities and challenges during the delegation’s visit to Australia. Source: SBS / Kassapa Senarath.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ විශේෂ දූත පිරිසක් වසර 15කට පසු මේ දින වල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වනවා. මෙම සංචාරයේ දී දෙරට අතර ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳ, ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා-නවසීලන්ත ව්‍යාපාර සභාවේ (Sri Lanka-Australia-New Zealand Business Council) සභාපති සහ එම දූත පිරිසේ ප්‍රධානී චන්දන අමරදාස මහතා SBS සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පල කල අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ විශේෂ දූත පිරිසක් වසර 15කට පසු මේ දින වල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වනවා. මෙම සංචාරයේ දී දෙරට අතර ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳ, ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා-නවසීලන්ත ව්‍යාපාර සභාවේ (Sri Lanka-Australia-New Zealand Business Council) සභාපති සහ එම දූත පිරිසේ ප්‍රධානී චන්දන අමරදාස මහතා SBS සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පල කල අදහස්.


SBS Sinhala Chandana Amaradasa Ceylon Chamber of Commerce Island Leisure Sri Lanka.jpg
Chandana Amaradasa, President of the Sri Lanka-Australia-New Zealand Business Council of the Ceylon Chamber of Commerce. Source: SBS / Kassapa Senarath.
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර වලට ලංකාව තුල ආයෝජන අවස්ථා රැසක් දැන් තියෙනවා. ඒ වගේම ලාංකික ව්‍යාපාරත් ඔස්ට්‍රේලියාවේ වෙළඳපළට පිවිසෙන්න සූදානමින් ඉන්නවා
චන්දන අමරදාස - සභාපති, ඔස්ට්‍රේලියා - නවසීලන්ත - ශ්‍රී ලංකා ව්‍යාපාර සභාව
SBS Sinhala Chandana Amaradasa Ceylon Chamber of Commerce.jpg
Chandana Amaradasa share his experience at the SBS Vodcast Studio in Sydney with SBS Sinhala Executive Producer Kassapa Senarath. Source: SBS
දෙරට අතර වෙළඳාම තවම ඉතා අඩු අගයක තියෙන්නේ. මගේ ප්‍රාර්ථනය සහ අරමුණ හැකි උපරිම ශක්තියෙන් මේ අගය ඩොලර් මිලියන 500 ක් හෝ 1000 ක් දක්වා වැඩි කිරීමට දායක වෙන එක
චන්දන අමරදාස - සභාපති, ඔස්ට්‍රේලියා - නවසීලන්ත - ශ්‍රී ලංකා ව්‍යාපාර සභාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now