ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා සතිය අගෝස්තු මස 17වන දා සිට 23 දක්වා පැවැත්වුණා. විද්‍යා සහ තාක්ෂණවේදයේ අරුමයත් සමඟ ඒ පසුපස සිටින විශේෂ පුද්ගලයන් පිළිබඳවත් ජාතික විද්‍යා සතිය අවධානය යොමු කරනවා. පරම්පරා ගණනාවක් පුරා විද්‍යාව සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ විවිධත්වයෙන් යුත් විද්‍යාඥයන් නිසා. මුල් වැසියන්, LGBTQIA+ ප්‍රජාව, සංක්‍රමණිකයන්, කාන්තා නවෝත්පාදිකාවන් මේ විවිධත්වයේ පාර්ශ්වකරුවන්. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






