SKIP TO MAIN CONTENT

ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනූ දිනෙත් ප්‍රනාන්දු

dineth.jpg
Dineth Fernando won the 2026 World Youth Scrabble Championship. Image Supplied: Prasanna Fernando

නොබෝදා අවසන් වූ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනාගත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන දිනෙත් ප්‍රනාන්දු විසින්. වයස අවුරුදු 8 දී කොළඹ නාලන්දාවෙන් ක්‍රීඩාවේ අත්පොත් තබන ඔහු මේ ජයග්‍රහණය ලබා ගන්නේ වයස අවුරුදු 14 දීයි. ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රසන්න ප්‍රනාන්දු සහ රුවනි චන්ද්‍රසිරි මව්පියන් සමඟ දිනෙත් SBS සිංහල සේවයට අදහස් දැක්වුයේ මේ ලෙසින්.

Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

නොබෝදා අවසන් වූ ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව දිනාගත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන දිනෙත් ප්‍රනාන්දු විසින්. වයස අවුරුදු 8 දී කොළඹ නාලන්දාවෙන් ක්‍රීඩාවේ අත්පොත් තබන ඔහු මේ ජයග්‍රහණය ලබා ගන්නේ වයස අවුරුදු 14 දීයි. ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රසන්න ප්‍රනාන්දු සහ රුවනි චන්ද්‍රසිරි මව්පියන් සමඟ දිනෙත් SBS සිංහල සේවයට අදහස් දැක්වුයේ මේ ලෙසින්.

ස්ක්‍රැබල්වල මම ආසම දේ තමයි අලුත් වචන ඉගෙනගන්න එක... යාළුවො හදාගන්න එකටත් කැමතියි
IMG-20260820-WA0013.jpg
Prasanna Fernando - Image Supplied
වැරදිලා තමයි ඉගෙන ගන්නේ
IMG-20260820-WA0006.jpg
Prasanna Fernando - Image Supplied

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now