ශ්‍රී ලාංකේය සංගීත කේෂ්ත්‍රයේ අද්විතීය කාන්තා හඬ පෞරුෂය අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සහ ගීත සාහිත්‍යයට සිය පන්හිඳෙන් අනුපමේය සේවයක් ඉටු කල අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පිළිබඳ තරුෂි අතුකෝරළ ගෙනෙන මතකානුවර්ජන තරු කතාව.
මතක ආවර්ජනයට එක් වුනේ ප්‍රවීණ ගායක සහ සංගීතඥ විශාරද එඩ්වඩ් ජයකොඩි සහ නව පරපුරේ සංගීතඥ විශාරද දර්ශන වික්‍රමතුංග.

සිද්ධාර්ථ හාමුදුරුවෝ කවදාවත් ගීත ලියලා සත පහක්වත් හම්බ කලේ නෑ. උන්වහන්සේ ලියූ කියූ විදිහටම හරි හම්බ කරපු දේවල්, දනට පිනට, ගෙදර දොරට, යතිවරුන්ට, අසරණ වූ මිනිස්සුන්ටම තමයි දුන්නෙවිශාරද එඩ්වඩ් ජයකොඩි

හුදු ගායිකාවකගේ භූමිකාවෙන් ඔබ්බට ගිහිල්ලා නන්දා මාලිනිය සිය ජීවිත අවදානම පවා නොතකා පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටි අද්විතීය කාන්තාවක්විශාරද දර්ශන වික්‍රමතුංග

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






