SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: සංස්කෘතික සහ භාෂා විවිධත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන සැලකිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ අවදානමක් පිළිබඳ තොරතුරු හෙළි වේ

A man in a blue shirt and black shorts stands at a pharmacist's counter.
A new report has highlighted significant medicine safety challenges facing culturally diverse Australians and calls for greater access to multilingual medicine information and interpreters. Source: AAP / Lukas Coch

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව මර්දන වැඩපිළිවෙළක් මීළඟ ජාතික කැබිනට් රැස්වීමට ඇතුළත් කර ඇති බවට අගමැතිගෙන් ප්‍රකාශයක්
  • සංස්කෘතික සහ භාෂා විවිධත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන සැලකිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ අවදානමක් පිළිබඳ තොරතුරු හෙළි වේ
  • ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළට - ජූලි මාසයේදී රැකියා 16,000 ක් ආර්ථිකයෙන් ඉවතට
  • පේරු රාජ්‍යයට රික්ටර් මාපක 6.7 ක භූමිකම්පාවක්
  • දේශීය ක්‍රිකට් විස්සයි විස්ස ඉනිමක දී පිතිකරුවෙක් විසින් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කමිල් මිෂාර සමත් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now