මෙය දුම්පානය දිරිමත් කිරීමක් නොව, වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්කොළ වෙළෙඳපොළට සහ ඒ පිටුපස සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට පහරදීමක් බව ඇය පවසනවා. දුම්පානය කරන අය 'black market' එකෙන් ඉවත් වී නැවත නීත්‍යානුකූලව අලෙවි වන දුම්වැටි මිලදී ගනීවිද? නැත්නම් සිගරට් මිල අඩු වීමෙන් තවත් පිරිසක් දුම්පානයට යොමු වෙයිද? මේ ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
BS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






