SKIP TO MAIN CONTENT

‘ගායකයෝ පදරචකයෝ සංගීතඥයෝ ලංකාවේ ප්‍රකාශන හිමිකම් අයිතිය අනලා තියෙන හැටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානය පෙන්නලා දෙන්නේ 1981 ඉඳලා’ - හර්ෂ බුලත්සිංහල

SBS Sinhala Harsha Bulathsinghala cottonbro studio.jpg
(Inset image) Prominent musician, singer and copyright services provider Harsha Bulathsinghala pioneered the establishment of collective management organisations in Sri Lanka. Credit: Pexels/ cottonbro studio.

ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ පුරෝගාමියෙකු සහ සංගීතඥයෙක් ද වන හර්ෂ බුලත්සිංහල මහතා නවසීලන්තයේ සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ පුරෝගාමියෙකු සහ සංගීතඥයෙක් ද වන හර්ෂ බුලත්සිංහල මහතා නවසීලන්තයේ සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now