SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: අනීතික සංක්‍රමණ නියෝජිතයන්ට එරෙහි රජයේ වැඩපිළිවෙලට Migration Institute of Australia සහාය

Message MIGRATION on background of Australian flag made from silk. Australia national flag with concept of tourism and traveling. welcoming
The Migration Institute of Australia is backing the federal government's crackdown on dodgy migration agents. Source: iStockphoto / Anastasiia Yanishevska/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • අනීතික සංක්‍රමණ නියෝජිතයන්ට එරෙහි රජයේ වැඩපිළිවෙලට Migration Institute of Australia සහාය
  • කුලී නිවාස ගිවිසුම් කාලය වසර දෙකක් කිරීමට යෝජනාවක්
  • සුපර් අරමුදල් ක්ෂේත්‍රයේ අනිසි පිළිවෙත්වලට එරෙහිව දැඩි නීති
  • චීනයෙන් මිනිස් හැඩැති වේගවත් රොබෝ යන්ත්‍රයක්
  • ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් ක්‍රිකට් ජය ඉන්දියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now