SKIP TO MAIN CONTENT

සිඩ්නි ඔපෙරා රඟහලේ එදා මෙදා තුරු පැවති සියලුම ශ්‍රී ලාංකේය ප්‍රසංග සංවිධාන කල සිඩ්නි නුවර කලාකාමී ලාංකිකයා කිත්සිරි කරුණාරත්න

SBS Sinhala Kithsiri Karunarathna in Sydney.jpg
Prominent Sri Lankan-Australian concert organiser Kithsiri Karunaratne, a passionate supporter of Sri Lankan music and the arts, is the only organiser to have staged Sri Lankan concerts at the Sydney Opera House to date. Source: SBS / Kassapa Senarath.

ලෝකයටම ආභරණයක් බඳු ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට සිඩ්නි ඔපෙරා රඟහලේ දී මේ දක්වා පැවැත්වුනු සියලුම ශ්‍රී ලාංකේය කලා ප්‍රසංග සංවිධාන කල නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රකට ලාංකික ප්‍රජා නියෝජිත කිත්සිරි කරුණාරත්න මහතා SBS සිංහල සේවය සමග සිය අත්දැකීම් පිළිබඳ සිදු කල කතාබහ.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ලෝකයටම ආභරණයක් බඳු ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට සිඩ්නි ඔපෙරා රඟහලේ දී මේ දක්වා පැවැත්වුනු සියලුම ශ්‍රී ලාංකේය කලා ප්‍රසංග සංවිධාන කල නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රකට ලාංකික ප්‍රජා නියෝජිත කිත්සිරි කරුණාරත්න මහතා SBS සිංහල සේවය සමග සිය අත්දැකීම් පිළිබඳ සිදු කල කතාබහ.


SBS Sinhala - Kithsiri Karunarathna in Sydney.jpg
Kithsiri Karunaratne. Source: SBS
ඔස්ට්‍රේලියාවේ පළමු සමූහ ප්‍රසංගය විදිහට 1981 සිඩ්නි නුවර දී පැවැත් වූ ආචාර්ය වික්ටර් රත්නායක ශූරීන්ගේ ‘ස’ ප්‍රසංගය මගෙත් පළමු ප්‍රසංග සංවිධාන අත්දැකීමයි
කිත්සිරි කරුණාරත්න
SBS Sinhala Kithsiri Karunarathna with Kassapa Senarath in Sydney.jpg
Kithsiri Karunaratne share his experience at the SBS Vodcast Studio in Sydney with SBS Sinhala Executive Producer Kassapa Senarath. Source: SBS
මේ දක්වා ශ්‍රී ලාංකික කලා ශිල්පීන් 300කට වැඩි පිරිසකට සිඩ්නි ඔපෙරා රඟහලේ ප්‍රසංග ඉදිරිපත් කිරීමේ අත්දැකීම ලබා දෙන්න මට පුළුවන් වුනා
කිත්සිරි කරුණාරත්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now