SKIP TO MAIN CONTENT

හඳහාමි සිට රම්‍ය සඳ කිරණ තෙක් අප ජීවන චාරිකාවේ ළබැඳියක වූ ආචාර්ය නන්දා මාලිනිය

SBS Sinhala Nanda Malini Sri Lanka Rupavahini.jpg
Visharada Nanda Malini, a veteran Sri Lankan vocalist widely regarded as one of the country’s greatest singers, has passed away at the age of 82. Credit: Sri Lanka Rupavahini Corporation.

ගීතය අප ජීවිතයේ කොටසක්. මව්බිමෙන් ඈත්ව සිටින අපට සිංහල ගීතය අතහැර නොයන මිතුරුදමක් වගෙයි. ඒ නිර්මාණ පසුපස සිටින මිනිසුන් ජීවිතයෙන් සමුගැනීම විශාල දුකක් ගෙන දෙන්නේ ඒ නිසයි. හඳහාමි කැසට්පටය එළි දැකීම 1986 වසරේ දීයි. ඔබ උපන්නේ ඊට වසර ගණනාවකට පසු විය හැකියි. නමුත් "දිලිහි දිලිහි ආකාසේ බබළන රන් තාරකා" ඔබේ ළමා කාලයයි. ඒ නිසා ආචාර්ය නන්දා මාලිනියට දිය හැකි නිර්වචනය නම් ඔබේ ජීවිතයේ මුල මැද අග එකට යා කළ හඬ ඇය බවයි. ජීවිත කාලයක් තරම් සදානන්දකර වූ මධුර රාවයකින් ගී ගැයූ ඇයට අපි නිවන් සුව පතමු.

Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

ගීතය අප ජීවිතයේ කොටසක්. මව්බිමෙන් ඈත්ව සිටින අපට සිංහල ගීතය අතහැර නොයන මිතුරුදමක් වගෙයි. ඒ නිර්මාණ පසුපස සිටින මිනිසුන් ජීවිතයෙන් සමුගැනීම විශාල දුකක් ගෙන දෙන්නේ ඒ නිසයි. හඳහාමි කැසට්පටය එළි දැකීම 1986 වසරේ දීයි. ඔබ උපන්නේ ඊට වසර ගණනාවකට පසු විය හැකියි. නමුත් "දිලිහි දිලිහි ආකාසේ බබළන රන් තාරකා" ඔබේ ළමා කාලයයි. ඒ නිසා ආචාර්ය නන්දා මාලිනියට දිය හැකි නිර්වචනය නම් ඔබේ ජීවිතයේ මුල මැද අග එකට යා කළ හඬ ඇය බවයි. ජීවිත කාලයක් තරම් සදානන්දකර වූ මධුර රාවයකින් ගී ගැයූ ඇයට අපි නිවන් සුව පතමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now