SKIP TO MAIN CONTENT

පර්ත් තතු මංජරී: සම්මානනීය ලාංකික සාගර විද්‍යාඥයා, ගැයුමට වැයුමට නැටුමට හපන් දිනෙත්, වර්ණවත් ඉංජිනේරු රාත්‍රිය හා සිසු සෞඛ්‍ය ගැටලු ඇතුළු දෑ මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala - Perth Thathu Manjari - August cover Prasit photo Getty.jpg
Perth Thathu Manjari: August edition of the monthly feature, reported by SBS Sinhala Western Australia correspondent (extreme right) Dulanjali Wijethilake. Source: Getty, Supplied / Background image: Prasit photo/Getty Images.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Dulanjali Wijethilake

Source: SBS


Skip to podcast episode content

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය.


පර්ත් තතු මංජරී පෙළගැස්ම

  • පර්ත් ශ්‍රී ලංකා ප්‍රජා පුවත්
  • පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර වස් ආරාධනා පිංකම
  • IESL-WA ඉංජිනේරු රාත්‍රිය
  • ‘ගරු කටානායකතුමනි’ වේදිකා නාට්‍ය රඟදැක්වීම
  • සුවිශේෂී චරිත: මෙවර කතාබහ සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි සමඟ
  • පර්ත් මිණිමුතු: Harrisdale ජ්‍යෙෂ්ඨ උසස් පාසලේ යස්මිත දිනෙත් දයාරත්න පුතා සිය ජයග්‍රහණ හා අත්දැකීම් ගැන කල කතාබහ සමග ඉදිරිපත් කල මියුරු වාදනය සහ ගායනය
  • ප්‍රජා කතාබහ: වෛද්‍ය දමිතා මුණසිංහ පැහැදිලි කරන ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට ඔස්ට්‍රේලියාවේ දී වැදගත් වන සෞඛ්‍ය සහ රක්ෂණ ආවරණ උපදෙස්
  • පර්ත් ශ්‍රී ලංකා ප්‍රජා දැන්වීම්
Prof. Charitha Pattiaratchi (for the article).jpg
Professor Charitha Pattiaratchi, an internationally recognised coastal oceanographer at UWA, has been named a finalist for the Western Australia Premier’s Science Awards 2025 Scientist of the Year and has won the People’s Choice Award. His groundbreaking work has shaped Western Australia’s understanding of ocean systems. Source: Supplied
Yasmitha Dineth Dayarathne - Perth Mini Muthu Segment.jpg
Yasmitha Dineth Dayarathne from Harrisdale Senior High School is a versatile young talent with skills across a range of fields. Source: Supplied
Dr Damitha Munasingha.jpg
Dr. Damitha Munasinghe. Source: Supplied
Dr. Darshani Tharanga Thotagamuwage.jpeg
President of IESL-WA chapter Dr. Darshani Tharanga Thotagamuwage. Source: Supplied
Engineer's Night Photos - Photo credits Vishaka Yatiyana.jpg
Highlights from the IESL-WA Annual Engineers’ Night. Credit: Vishaka Yatiyana.
Garu Katanayathumani - Perth Show.jpg
The stage play Garu Kathanayakathumani was staged in Perth on 14 August 2026. Credit: Ishara Pramuditha Wickramasinghe.

සැලකිය යුතුයි:- වෛද්‍ය සහ සෞඛ්‍ය රක්ෂණ සේවා සම්බන්ධ සාකච්ඡාවේ දී සම්පත්දායිකාව මතු කල කරුණු සාමාන්‍ය පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව වෙනස් විය හැකි බව අප සිහිපත් කරනවා.

ඔබට මෙම කරුණු අදාල වන ආකාරය දැන ගැනීම සඳහා සුදුසුකම් ලත්, ලියාපදිංචි, වෘත්තීය උපදේශන සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දන්වා සිටිනවා.

මීළඟ ‘පර්ත් තතු මංජරී’ වැඩසටහන සැප්තැම්බර් මස තුන්වන සිකුරාදා (සැප්තැම්බර් 18 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now