SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 17 - 21

Case of Novak Djokovic referred to Federal Court of Australia
A view of Immigration ministry and the department of Home Affairs in Melbourne. Source: Anadolu / (Photo by Recep Sakar/Anadolu Agency via Getty Images)

අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • Working Holiday වීසා සැකසුම් මන්දගාමී කිරීමට රජයෙන් පියවර
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය ගිනිඅවි නැවත මිල දී ගැනීමේ ජාතික වැඩසටහන ප්‍රතික්ෂේප කරයි
  • ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අභිභවා ප්‍රාදේශීය ප්‍රදේශවල නිවාස වෙළෙඳපොළ ඉදිරියට
  • අනීතික සංක්‍රමණ නියෝජිතයන්ට එරෙහි රජයේ වැඩපිළිවෙලට Migration Institute of Australia සහාය
  • ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළට - ජූලි මාසයේ දී රැකියා 16,000 ක් ආර්ථිකයෙන් ඉවතට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now