SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: වන් නේෂන් සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ පෝලීන් හැන්සන්ගෙන් පැහැදිලි කිරීමක්

PAULINE HANSON DAVID FARLEY PRESSER
One Nation leader Pauline Hanson has clarified the party's policy on its ideal net overseas migration target. NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • වන් නේෂන් සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ පෝලීන් හැන්සන්ගෙන් පැහැදිලි කිරීමක්
  • ඕස්ට්‍රේලියාවේ පළමු වරට ක්ෂීරපායි සත්ත්වයෙකුට කුරුළු උණ ආසාදනය වීමක්
  • 2026 වසරේ මේ දක්වා වංචාවලට හසු වීමෙන් ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 186.9ක් අහිමි වෙයි
  • ඉරාන රියාල් අගය වාර්තාගත ලෙස පහළට
  • ඕස්ට්‍රේලියා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now